රෝස තොල්

හිරි වැටුණු දෙකම්මුල් උණුහුමෙන් පුරවන්න 
හදවතේ ගැහෙන හඬ තව ටිකක් වැඩිවෙන්න 
විසිරිලා ගියපු හිත එක තැනක නවතින්න 
ඉඩ දෙන්න රෝස තොල් මොහොතකට සිපගන්න

සුදේශ් K. ප්‍රේමරත්න 

16.12.2018

Comments